Wednesday, December 22, 2010

මරණය

බොහෝ දේ සිතමින්
බොහෝ දේ කියමින්
ඔබ සමඟ මේ මග
ඇවිද ගියවුන්
ඔබ නොමැතිව
තවමත් ඇවිද යති
බොහෝ දේ සිතමින්
බොහෝ දේ කියමින්

2 comments:

Anonymous said...

ලස්සන සිතුවිල්ලක් !

Anonymous said...

මොකෝ බං ලියන්නෙ නැත්තෙ, මාසයකටත් කිට්‍ටුයි නේද අන්තිම පෝස්ට් එකට?