Monday, January 29, 2018

භූතයෝ...




(මනස දුර්වල අය  රාත්‍රී කාලයේ කියවීමෙන් වලකින්න )

ඇතැමුන්ට පෙනෙන
ඇතැමුන්ට ඇහෙන
සමහරුන්ට දැනෙන
භූතයෝ වෙති බය හිතෙන

ඡන්ද කාලෙට පෙනෙන
ඡන්දෙන් පසු නොපෙනෙන
දියවන්නාවෙ රැස් වෙන
භූතයෝ වෙති සුදු අඳින

අල්ලන්න බෑ ලිස්සන
මහ දවාලෙත් ගෙට පනින
හොරකමින් තම දිවි ගෙවන
භූතයෝ එති ග්‍රීස් ගාගෙන

එක එක විදිහට දිවි ගෙනවන
තව තව විදිහට මිය යන
මරණයෙන් පසු බය කරන
භූතයෝ ලොව රජ කරන

No comments: